දිනයේ දෙවන වරටත් කොටස් ගනුදෙනු ඇනහිටී

    February, 23, 2022

    කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද පස්වරු 12.13 ට නැවත වරක් අත්හිටුවනු ලැබීය.

    S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 7.5% ක ප්‍රමාණයකින් පහළ යාම මීට හේතුවයි.

    පස්වරු 12.43 ට ගනුදෙනු යළි ආරම්භ වීමට නියමිතය.