March, 9, 2022
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (09) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතික ඉලක්කම් දෙකක සීමාව ඉක්මවා ගොස් තිබේ.
මේ අනුව කල්පිරීමේ කාලය අනුව දින 90 බිල්පත් පොලිය 9.33% සිට 10.29% දක්වා ද, දින 182 බිල්පත් පොලිය 9.88% සිට 10.48% දක්වා සහ දින 364 බිල්පත් පොලිය 9.95% සිට 10.66% ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Video Story