රුපියල අවප්‍රමාණයෙන් රජයට වාසියක්

    March, 10, 2022

    දැනට ක්‍රියාත්මක තීරු බදු ප්‍රමාණයන් හා විදේශ ණය ලබා ගන්නා ප්‍රමාණය අනුව සෑම අවප්‍රමාණය වන රුපියලක් හේතුවෙන් රජයේ ආදායම රු. මිලියන 800 කින් පමණ වැඩිවෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති, ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන මහතා පවසයි.

    මේ පිළිබඳ වීඩියෝව පහතින් දැක්වේ.