March, 11, 2022
අද (11) දින විනිමය අනුපාතිකයන්ට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 265 ක් බව මෙරට ප්‍රධාන පෙළේ බලපත්‍රලාභී වානිජ බැංකුවක් සඳහන් කර සිටී.
එහිදී ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ආනයන බිල් සඳහා ඩොලර් ලබා දෙන මිල ද රු. 265 ක් බවයි.

කෙසේවෙතත් සෙසු වානිජ බැංකුවල විනිමය අනුපාතික සටහන් පිරික්සීමේ දී ඩොලරයක ගැනුම් මිල රු. 250 සීමාවේ හා විකුණුම් මිල රු. 260 සීමාවේ පවතින බව නිරීක්ෂණය කළ හැකිය.
Video Story