March, 22, 2022
රජයේ සංවර්ධන ඉලක්ක ළගා කරගැනීම සදහා ජාතික වශයෙන් ප්‍රමුඛ ක්ෂේත්‍ර වෙත අවධානය යොමු කරමින් සහ ඊට අදාළ අංශයන්හි ආයෝජන අවස්ථා හදුනාගනිමින් ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික විසදුම් ලබා දීම අරමුණු කරගෙන ජනපතිවරයාගේ සහභාගිත්වයෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු අදාළ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් සමන්විත ආයේජන ප්‍රවර්ධනය පිළිබඳ අමාත්‍ය කමිටුව පත් කිරීම සඳහාත්, එකී අමාත්‍ය කමිටුවට සහාය වීම පිණිස ජනාධිපති ලේකම්වරයාගේ සභාපතිත්වය යටතේ අඳාළ අමාත්‍යංශ හා රාජ්‍ය අමාත්‍යංශයන්හි ලේකම්වරුන් සහ අනෙකුත් අදාළ නිලධාරින්ගෙන් සමන්විත නිලධාරී කමිටුවක් පත් කිරීම සඳහාත් ජනපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.
Video Story