ඩොලරයේ මිල රු. 300 ට කිට්ටු වෙයි

    March, 23, 2022

    බලපත්‍රලාභී වානිජ බැංකු විසින් අද (23) දින ප්‍රකාශයට පත් කර ඇති විනිමය අනුපාතයන් ට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 300 ට ආසන්න වී ඇති බව ඇතැම් බැංකු සඳහන් කරයි.

    පහත දැක්වෙන්නේ මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව අද (23) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල දැක්වුණු ආකාරයයි

    ලංකා බැංකුව - රු. 285.00

    මහජන බැංකුව - රු. 289.99

    කොමර්ෂල් බැංකුව - රු. 285.00

    සම්පත් බැංකුව - රු. 290.00

    සෙලාන් බැංකුව - රු. 290.00

    HNB - රු. 285.00

    NTB - රු. 285.00

    DFCC - රු. 287.00

    NDB - රු. 292.00

    අමානා බැංකුව - රු. 299.00