March, 23, 2022
පවතින අයවැය ලේඛනය සංශෝධනය කිරීමට තමන් එකඟ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
අද (23) පැවති සර්ව පාක්ෂික සමුළුවේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.
“සිංහල දෙමළ අවුරුද්දට ඉස්සෙල්ලා ජනතාවට විශාල සහනයක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා, ඒ සහනයත් එක්ක ඒ නව අයවැයක් ඉදිරිපත් කිරීමට මුදල් ඇමතිවරයා ලෙස මම එකඟයි, අපේ අමාත්‍ය මණ්ඩලය එකඟ නම්.“
Video Story