සමාගම් 3ක් කොටස් වෙළෙඳපොළෙන් ඉවතට

    March, 24, 2022

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර තිබූ සමාගම් 3 ක් ඊයේ (23) දින සිට බලපැවැත්වෙන පරිදි නිල වශයෙන් කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

    මෙම සමාගම් වනුයේ,

    • ඇඩම් ඉන්වෙසට්මන්ට්ස් පීඑල්සී
    • ඇඩම් කැපිටල් පීඑල්සී
    • සිලෝන් ඇන්ඩ් ෆොරීන් ට්‍රේඩර්ස් පීඑල්සී

    මේවා එකම සමූහයක සමාගම් වේ.

    මීට අදාළ නිවේදනය පහතින් දැක්වේ.