March, 24, 2022
මෙරට පැරසිටමෝල් නිෂ්පාදකයෙකු විසින් පැරසිටමෝල් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටට ආනයනය කර ඩොලරයේ වටිනාකම ඉහළ යන තෙක් එම නිෂ්පාදිත වෙළෙඳපොළට නිකුත් නොකිරීමේ ව්‍යාපාරයක නියැලී සිට ඇති බව කළුබෝවිල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.
අද (24) පෙරවරුවේ විකාශය වූ අද දෙරණ BIG FOCUS වැඩසටහනට එක් වෙමින් ඔහු ප්‍රකාශ කළේය.
Video Story