March, 25, 2022
අද (25) දින වන විට මෙරට කැරට් 24 රත්‍රං පවුමක මිල රු. 167,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මේ අතර කොළඹ හෙට්ටි වීදීයේ රන් ආභරණ වෙළෙඳසැල්වල කැරට් 22 ක රන් පවුමක මිල රු. 154,500 ක් ලෙසින් ද නියම වී ඇත.
කෙසේවෙතත් අප කළ විමසීමක දී වාර්තා වූයේ බොහෝ වෙළෙඳසැල්වල රත්‍රං හිඟයක් පවතින බවයි.
Video Story