March, 28, 2022
අද (28) දින විනිමය අනුපාතික සටහන් දක්වමින් මෙරට බලපත්රලාභී වානිජ බැංකු ගණනාවක්ම, එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 299.00 ක් ලෙසින් දක්වා තිබේ.
ශ්රී ලංකාවේ බලපත්රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් ඩොලරයක විකුණුම් මිල අද (28) දින සටහන් කර තිබූ ආකාරය පහතින් දැක්වේ.
ලංකා බැංකුව - රු. 299.00
මහජන බැංකුව - රු.298.99
සම්පත් බැංකුව - රු. 299.00
HNB - රු. 299.00
අමානා බැංකුව - රු. 299.00
Video Story