December, 9, 2015
සිය පරිපාලිත සමාගමක් වන ඉතාලියේ සංස්ථාපනය කරන ලද කොමෙක්ස් ශ්‍රී ලංකා (Commex Sri Lanka)හරහා පරිපූර්ණ මුදල් හුවමාරු මෙහෙයුම් දියත් කිරීමට කොමර්ෂල් බැංකුව සැලසුම් කර ඇත.
මෙය ඉතාලි බැංකුවේ අධීක්ෂණය හා බලපත්‍ර හිමි සමාගමකි.
මෙහිදී වැඩිදුරටත් බැංකුව කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ සහ ඉතාලියේ යන රටවල් දෙකේම අදාළ නියාමන අධිකාරීන්ගේ අවශ්‍ය අනුමැතිය මේ වන විට මෙම කටයුත්ත වෙනුවෙන් ලැබී ඇති බවයි.
Video Story