April, 4, 2022
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද පෙරවරු 10.32 ට අත්හිටුවන ලදී.
S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5% ක අගයයක් ඉක්මවා පහළ යාම මීට හේතුවයි.
ඒ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,227.44 ක් සහ S&P SL20 දර්ශකය ඒකක 2,663.33 ක් දක්වා පිළිවෙලින් ඒකක 243.99 ක් හා ඒකක 167.60 ක් බැගින් පහළ ගොස් තිබුණි.
මෙය පිළිවෙලින් පෙර දිනයට සාපේක්ෂව 2.88% ක හා 5.92% ක කඩා වැටීමකි.
Video Story