මහ බැංකු අධිපති ඉල්ලා අස්වීම බාරදෙයි

    April, 4, 2022

    ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළ බව ප්‍රකාශ කර සිටී.

    ට්විටර් සටහනක් තබමින් කබ්රාල් මහතා පවසන්නේ සියලු ඇමතිවරු ඉල්ලා අස්වීම් ලිපි බාරදී ඇති මෙම අවස්ථාවේ තමන් ද මහ බැංකු අධිපති තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවයි.