April, 11, 2022
එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 330 ක් ලෙස මෙරට බලපත්රලාභී වානිජ බැංකු කිහිපයක්ම අද (11) දිනයේ දී ප්රකාශයට පත් කර ඇත.
ඒ අනුව අද පෙරවරුවේ දී වානිජ බැංකු කිහිපයක ඩොලරයක විකුණුම් මිල දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.
ලංකා බැංකුව - රු. 330.00
මහජන බැංකුව - රු. 329.99
සම්පත් බැංකුව - රු. 330.00
සෙලාන් බැංකුව - රු. 330.00
කොමර්ෂල් බැංකුව - රු. 325.00
DFCC - රු. 320.00
HNB - රු. 330.00
NDB - රු. 320.00
DFCC - රු. 330.00
අමානා බැංකුව - රු.330.00
Video Story