April, 11, 2022
ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 327.49 ක් ලෙසින් වාර්තා වේ.
මෙහිදී ගැනුම් මිල රු. 316.79 ක් ලෙසින් සටහන්ව ඇත.
බලපත්රලාභී වානිජ බැංකු කිහිපයකම ඩොලරයේ විකුණුම් මිල අද දිනයේ දී රු. 330.00 ක් ලෙසින් සටහන්ව තිබුණි.
Video Story