April, 18, 2022
එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 340ක් ලෙස මෙරට බලපත්රලාභී වානිජ බැංකු කිහිපයක් අද (18) ප්රකාශයට පත් කර ඇත.
අද පෙරවරුවේ දී වානිජ බැංකු කිහිපයක් විසින් ඩොලරයක විකුණුම් මිල දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.
ලංකා බැංකුව - රු. 340.00
මහජන බැංකුව - රු. 329.99
සම්පත් බැංකුව - රු. 340.00
සෙලාන් බැංකුව - රු. 340.00
කොමර්ෂල් බැංකුව - රු. 335.00
DFCC - රු. 337.00
HNB - රු. 340.00
NDB - රු. 335.00
අමානා බැංකුව - රු. 340.00
Video Story