මහ බැංකුවේ ඩොලරයක මිල තවදුරටත් ඉහළ යයි

    April, 18, 2022

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (18) දිනයේ ඩොලරයක විකුණුම් මිල රු. 334.99 ක් ලෙස සහ ගැනුම් මිල රු. 322.72 ක් ලෙස සටහන් කර ඇත.

    මේ අතර වාණිජ බැංකු කිහිපයකම අද දිනයේ දී ඩොලරයක විකුණුම් මිල රු. 340 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.