April, 26, 2022
මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයකම දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 348 ක් ලෙසින් වාර්තා වී තිබුණි.
මේ අතර මෙරට මෙහෙයුම්වල නිරත ජාත්‍යන්තර වානිජ බැංකුවක් වන ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව විසින් අද දිනයේ දී ඩොලරයක විකුණුම් මිල රු. 355 ක් ලෙසින් දක්වා තිබේ.
ලංකා බැංකුව - රු. 348.00
මහජන බැංකුව - රු. 344.99
සම්පත් බැංකුව - රු. 348.00
සෙලාන් බැංකුව - රු. 348.00
කොමර්ෂල් බැංකුව - රු. 340.00
DFCC - රු. 337.00
HNB - රු. 348.00
NDB - රු. 345.00
අමානා බැංකුව - රු. 350.00
ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව - රු. 355.00
Video Story