May, 5, 2022
මෙරට බලපත්රලාභී වානිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතිකයන්ට අනුව අද (05) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 375 ක් ලෙසින් සටහන්ව ඇත.
මෙලෙස අද (05) දින මේ දක්වා යාවත්කාලීන විනිමය අනුපාතික සටහන්වලට අනුව ඩොලරයක විකුණුම් මිල රු. 375 ක් ලෙසින් සඳහන් කර තිබූ බැංකු කිහිපයක් පහතින් දැක්වේ.
සම්පත් බැංකුව - රු. 375.00
කොමර්ෂල් බැංකුව - රු. 375.00
HNB - රු. 375.00
Video Story