May, 5, 2022
ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (05) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක රුපියල් අගය පහත අයුරින් නියම වී තිබේ.
ගැනුම් මිල රු. 356.83
විකුණුම් මිල රු. 369.99
මේ අතර මෙරට වානිජ බැංකු කිහිපයක්ම අද දින ඩොලරයක විකුණුම් මිල රු. 375 ක් ලෙසින් දක්වා තිබුණි.
Video Story