අදානි ලෝකයෙන්ම 06 වැනි තැනට

    May, 26, 2022

    ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවෙහි 06 වැනි ස්ථානයට පැමිණීමට ඉන්දියාවේ ගෞතම් අදානි සමත් වී ඇත.

    CEO World සඟරාව දක්වන පරිදි ගෞතම් අදානිගේ මුළු වත්කම්වල වටිනාකම මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 106 ක් වේ. ඔහු වර්තමානයේ දී ආසියාවේ සිටින ධනවත්ම පුද්ගලයා වේ.

    මේ අතර මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය එලොන් මස්ක් තහවුරු කර ගෙන සිටිනුයේ ඩොලර් බිලියන 201 ක වත්කමකට හිමිකම් කියමිනි.

    CEO World සඟරාවට අනුව මේ වන විට සිටින ලොව ධනවත්ම පුද්ගලයින් 25 දෙනාගේ ලැයිස්තුව පහතින් දැක්වේ.

    01. Elon Musk: $201 billion
    02. Jeff Bezos: $131 billion
    03. Bernard Arnault: $123 billion
    04. Bill Gates: $116 billion
    05. Warren Buffett: $110 billion
    06. Gautam Adani: $106 billion
    07. Larry Page: $99.4 billion
    08. Mukesh Ambani: $95.4 billion
    09. Sergey Brin: $95.3 billion
    10. Steve Ballmer: $89.6 billion
    11. Larry Ellison: $85.2 billion
    12. Carlos Slim: $77.6 billion
    13. Mark Zuckerberg: $71.4 billion
    14. Zhong Shanshan: $69.1 billion
    15. Francoise Bettencourt Meyers: $65.6 billion
    16. Jim Walton: $57.0 billion
    17. Rob Walton: $56.6 billion
    18. Charles Koch: $56.0 billion
    19. Julia Flesher Koch & family: $56.0 billion
    20. Alice Walton: $54.8 billion
    21. Jacqueline Badger Mars: $48.3 billion
    22. John Mars: $48.3 billion
    23. Klaus-Michael Kuehne: $45.8 billion
    24. Amancio Ortega: $45.6 billion
    25. Zhang Yiming: $44.5 billion