December, 28, 2015
2016 අයවැය යෝජනා මඟින් නිර්දේශිත පරිදි පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
එමෙන්ම පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ජාතික අවම වැටුපක් හඳුන්වා දීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව ද මෙහිදී අනුමත කර ඇත.
Video Story