June, 23, 2022
එක්සත් රාජධානියේ (United Kingdom) ශිෂ්‍ය වීසා සඳහා අයදුම්කරන්නන් වෙත කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ.
මෙහිදී ඔවුන් සඳහන් කරන්නේ හැකි ඉක්මනින් ඊට අයදුම් කරන ලෙසත් වීසා ක්‍රියාවලිය සඳහා සති 5 ක පමණ කාලයක් ගත වන බවත්ය.
“අපට අගෝස්තු මාසයේදී ඉහළ අයදුම්පත් ප්‍රමාණයක් ලැබීමට නියමිත බැවින් ඔබ දැන් ඔබේ අයදුම්පත්‍රය සකස් කර ඉදිරිපත් කිරීමට පටන් ගත යුතුය“, යනුවෙන් ට්විටර් සටහනක් තබමින් කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය මේ බව කියා සිටී.
(1/3) 🚨 Calling all students 🚨
UKVI strongly recommend that students apply for their visa as early as possible as decisions are taking 5 weeks to process.
We receive high levels of applications in August so you should start to prepare and submit your application form now. pic.twitter.com/cfXACUU8iB
— UK in Sri Lanka 🇬🇧🇱🇰 (@UKinSriLanka) June 23, 2022
Video Story