July, 26, 2022
ඉන්ධන බෙදාහැරීම සඳහා හඳුන්වා දී තිබෙන QR කේත ක්‍රමයට අනුව එක් එක් වාහන වර්ගය සඳහා සතියකට ලබා දීමට යෝජිතව ඇති ඉන්ධන කෝටාව වැඩි කිරීමට පියවර ගෙන ඇත.
මේ අනුව,
කාර් සඳහා ලීටර් 20 ක්,
ත්‍රී රෝද රථ සඳහා ලීටර් 5 ක් සහ
මෝටර් බයිසිකල් සඳහා ලීටර් 4 ක් බැගින් වන පරිදි මෙම කෝටාව වැඩි කර ඇත.
අගෝස්තු 01 දින සිට QR කේත ක්‍රමවේදයට අනුව ඉන්ධන බෙදාහැරීම සිදුකරන බව බලශක්ති අමාත්‍යවරයා ඊයේ (25) කියා සිටියේය.
Video Story