August, 12, 2022
තැපැල් කාර්යාල ආඥා පනත යටතේ නවතම තැපැල් ගාස්තු දැක්වෙන අති විශේෂ ගැසට් පත්‍රය ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පත් කර ඇත.
ඊට අනුව මෙතෙක් රු. 15 ක්ව පැවති අවම තැපැල් ගාස්තුව රු. 50 ක් දක්වා වැඩිවනු ඇත.
මෙලෙස තැපැල් ගාස්තු සංශෝධනයක් සිදුව ඇත්තේ 2018 වසරෙන් පසුවයි.
අදාළ සියලු ගාස්තු සංශෝධනය වන ආකාරය ඇතුළතු අති විශේෂ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.






Video Story