August, 23, 2022
කෘෂිකර්ම ක්ෂේත්රයේ සහයෝගීතාව සම්බන්ධයෙන් ඕමාන සුල්තාන් රාජ්‍යයේ කෘෂිකර්ම, ධීවර සම්පත් හා ජල සම්පත් අමාත්‍යාංශය සහ මෙරට කෘෂිකර්ම අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී ඇත.
ඒ සඳහා වන යෝජිත කෙටුම්පත් ගිවිසුමට නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී තිබේ.
ඒ අනුව, අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.
Video Story