September, 7, 2022
රු. බිලියන 75 ක හෙවත් රු. මිලියන 75,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් අද (07) දින පැවැත්වේ.
ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව කියා සිටින්නේ දින 91, දින 182 හා දින 364 යන කල්පිරීමේ කාලයන්ට අදාළව පිළිවෙලින් රු. බිලියන 30ක්, රු. බිලියන 25 ක් හා රු. බිලියන 20 ක් බැගින් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරනු ලබන බවයි.

Video Story