February, 5, 2016
විදේශ මුදල්වලින් ගනුදෙනු කිරීමට හා මුදල් පිට රට යැවීම සඳහා පැවති සීමා කිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී සිටී.
මේ අනුව ඉදිරියේ දී NRFC RFC RNNFC සහ FEEA ගිණුම්වල ඇති විදේශ විනිමය ඕනෑම අවශ්‍යතාවයක් සඳහා පෙර අවසරයකින් තොරව ප්‍රේෂණය කළ හැකිය.
මෙම ගිණුම්වලින් ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 10,000 ක් හෝ ඊට සමාන ප්‍රමාණයක් ඕනෑම අවශ්‍යතාවයක් සඳහා මුදල් නෝට්ටුවලින් ආපසුගත හැකිවනු ඇත.
Video Story