ETCA ට එරෙහි විරෝධතාව කොළඹ දී

    February, 11, 2016

    ඉන්දු - ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුමට එරෙහිව වෘත්තීයවේදීන් ගණනාවක් මේ වන විට පා ගමනක නිරත වනු වාර්තා වේ.

    මෙම පා ගමන කොළඹ පුරහල සීමාවේ දී පැවැත්වෙනු ඇත.

    පහත පළවන්නේ එම පා ගමනේ අවස්ථා කිහිපයකි.