February, 12, 2016
රජයට පූර්ණ හිමිකාරීත්වය ඇති සී/ස මිල්කෝ සමාගම වෙත නාරාහේන්පිට පිහිටි පැරැණි කර්මාන්තශාලාව වෙනුවට නවීන යටිතල පහසුකම්වලින් සමන්විත කිරි සැකැසුම් කර්මාන්තශාලාවක් ස්ථාපිත කරලීමට රජය සැලසුම් කර තිබේ.
මේ අනුව නවීන යටිතල පහසුකම්වලින් සමන්විත කිරි සැකැසුම් කර්මාන්තශාලාවක් බඩල්ගම ප්‍රදේශයේ ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා අවශ්‍ය අක්කර 35 ක ඉඩම් කොටසක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය යටතේ පාලනය වන සිරිංඟපාත ගොවිපළ ඉඩමින් සීමාසහිත මිල්කෝ පුද්ගලික සමාගම වෙත පවරාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
Video Story