ඔරියන්ට් ෆිනෑන්ස් ගනුදෙනු හෙට ඇරඹේ

    February, 17, 2016

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරෙන නවතම සමාගම වන ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී හි ද්විතීයික කොටස් ගනුදෙනු හෙට (18) දිනයේ දී ආරම්භ වීමට නියමිතය.

    මෙහිදී ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 148,018,370 ක් ලැයිස්තුගත කෙරෙනු ඇත.