February, 17, 2016
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නව කළමනාකාර අධ්‍යක්ෂවරිය වශයෙන් රුවිනි ඩයස් බණ්ඩාරානායක පත් කර තිබේ.
පසුගිය දා ඇය සිය ධූරයේ වැඩ භාරගත් අතර එම අවස්ථාවට සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග, වරාය හා නාවුක අමාත්‍ය අර්ජුන රණතුංග, ශ්‍රී ලංකා සංචරණ සභාපති පැඩී විතාන ඇතුළු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.
Video Story