February, 19, 2016
මෙරට විශාලතම සූර්ය බලශක්ති බලාගාරයේ ඉදිකිරීමේ වැඩකටයුතු සඳහා ලාෆ්ස් පවර් (පුද්) සමාගම ඊයේ දිනයේ (18) දී මුල්ගල් තබන ලදී.
හම්බන්තොට ඉදිකරනු ලබන මෙම සූර්ය බලශක්ති බලාගාරය වෙනුවෙන් ලාෆ්ස් ආයෝජනය කරනු ලබන මුදල රුපියල් බිලියන 5 කි.
යුරෝපීය තාක්ෂණය යටතේ විදේශීය විශේෂඥයින් විසින් ඉදිකරනු ලබන මෙම බලාගාරය මෙගාවොට් 20 ක බලශක්ති ධාරිතාවයකින් යුක්ත වන බව සඳහන් වේ.
Video Story