February, 23, 2016
ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය හා දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව එක්ව පවත්වනු ලබන ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධති හි ප්‍රතිලාභ පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් පෙබරවාරි 25 වන දින වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ජනරාල් කළ්‍යාණි දහනායක මහත්මිය විසින් මෙහිදී ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය.
Video Story