July, 13, 2023
ත්‍රීරෝද රථවල අමතර උපාංග සවි කිරීම හා අලංකරණය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය ලබා දී තිබේ.
මෙහිදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ ත්‍රීරෝද රථවල අමතර උපාංග සවි කිරීම හා අලංකරණය සඳහා ත්‍රීරෝද රථ සංගම් හා මහජනතාව කළ ඉල්ලීම් ප්‍රකාරව, දෙපාර්තමේන්තුව විසින් නිර්ණායකයන් කිහිපයක් යටතේ මෙම අනුමැතිය ලබා දී ඇති බවයි.
මෙහිදී ත්‍රීරෝද රථ නවීකරණය සඳහා එක් එක් කාණ්ඩ යටතේ ගාස්තු අය කෙරෙනු ලබන අතර අදාළ ගාස්තු ව්‍යූහය පහතින් දැක්වේ.

Video Story