February, 29, 2016
ශ්‍රී ලංකා මහ බැංකුව අද දිනයේ දී භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් පවත්වන ලදී. මෙහිදී පරිණත කාලසීමා තුනක් යටතේ රුපියල් මිලියන 3,000 බැගින් වන පරිදි රුපියල් මිලියන 9,000 ක බැඳුම්කර, වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණි.
කෙසේ වෙතත් සමස්ත නිකුතුව සඳහා රුපියල් මිලියන 46,787 ක ලංසු ඉදිරිපත් වී තිබුණු අතර මෙයින් රුපියල් මිලියන 18,254 ක ලංසු භාර ගැනීමට මහ බැංකුව පියවර ගෙන තිබේ.
පහත දැක්වෙන්නේ ලැබුණු හා අනුමත කරන ලද ලංසු ප්‍රමාණයන් සහ පොළී අනුපාතිකයන් තීරණය වූ ආකාරයයි.

Video Story