Kandos චොකලට් වෙතින් විශේෂ නිවේදනයක්

    August, 10, 2023

    සිය නිෂ්පාදිතයන් සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍යයන් හි පැතිර යන ප්‍රචාර පිළිබඳව පැහැදිලි කිරීමක් කරමින් සිලෝන් චොකලට්ස් ලිමිටඩ් විසින් වි‌ශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා විධිමත් විමර්ශන ක්‍රියාවලියක් මේ වන විට සිදුවෙමින් පවතින බවත්, කිසිවිටෙකත් මෙම කාරණය අවතක්සේරු නොකරනු ලබන බවටත් සමාගම අවධාරණය කර සිටී.

    එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.