March, 4, 2016
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රාදේශීය මට්ටමින් කර්මාන්ත ප්‍රවර්ධනය අරමුණු කරගත් ප්‍රාදේශීය කර්මාන්තපුර සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කොට තිබේ.
මෙම වැඩසටහන යටතේ අමාත්‍යාංශයේ ව්‍යාපෘති ඇගයීම් කමිටුවේ නිර්දේශය පරිදි සහ නියමිත සුදුසුකම් සපයා ඇති යෝග්‍ය ආයෝජකයින්/ ආයතනවලට අදාළ කර්මාන්තපුරවලින් ඉඩම් කොටස් වෙන්කර දීමට මෙවර පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීරණය කර ඇත.
Video Story