September, 8, 2023
2023 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 927,214 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත්කරමිව් සඳහන් කර සිටී.

2023 මුල් දින 06 තුළ 22,896 ක සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර පසුගිය අගෝස්තු මාසයේ දී 136,405 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබුණි.
සැප්තැම්බර් මුල් දින 06 තුළ පැමිණි සංචාරකයින්ගෙන් 27%ක්ම ඉන්දියානු සංචාරකයින් ලෙසින් සටහන් වන අතර එම ප්‍රමාණය 6,188 කි.

Video Story