March, 7, 2016
ගුවන් මගී තොරතුරු පෙර ක්‍රියාවලිගත කිරීමේ (Advance Passenger Information Processing - APIP) සහ මගී නාම වාර්තා ලබාගැනීමේ (Passenger Name Record - PNR) පද්ධතියක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කිරීම පිණිස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
මේ සඳහා ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ Socie'te' Internationale de Te'le' communications Ae'ronautiques (SITA) ආයතනය පාර්ශ්වකරුවන් වශයෙන් සම්බන්ධ කර ගැනීමට නියමිතය.
Video Story