පෞද්ගලික අංශය රටේ ආර්ථිකයේ නායකත්වය ගත යුතුයි – ධර්ම ධීරසිංහ

    March, 9, 2016

    “රටක මූල්‍ය අංශය දියුණු වීම යනු එම රටේ දියුණුවයි. එසේම අප නිරන්තරයෙන් කියා සිටින්නේ රටේ ආර්ථිකයේ නායකත්වය පෞද්ගලික අංශය විසින් ගත යුතු බවයි. රටේ විශාලතම පෞද්ගලික වාණිජ බැංකුව ලෙසින් එහිදී අපට ඉතා වැදගත් වගකීමක් පැවරිලා තියෙනවා“, යැයි කොමර්ෂල් බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ අද දෙරණ Biz 24x7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

    ධර්ම ධීරසිංහ මහතා සමඟ පැවැත්වූ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=xctJeZL-sLA