March, 10, 2016
පසුගිය දින කිහිපය පුරාවට සීඝ්‍ර කඩාවැටීමක් වාර්තා කළ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු, අද මධ්‍යහ්නය ආසන්න වන විට ඒකක 60 කින් ඉහළ ගොස් තිබිණි.
ඒ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,922 ද්කවා 1.03% ක වර්ධනයක් අත්පත් කර ගෙන තිබුණි.
මේ අතර දෛනික පිරිවැටුමද රුපියල් බිලියන 1.7 ඉක්මවා තිබූ අතර නවලෝක සමාගමේ කොටස් මිලියන 305.9 ක් රු. 4.00 බැගින් ගනුදෙනු වී තිබීම ඒ සඳහා විශාල දායකත්වයක් ලබා දෙන ලදී. රුපියල් බිලියන 1.22 ක පිරිවැටමුක් එකී නවලෝක කොටස් ගනුදෙනුවෙන් පමණක් වාර්තා වී ඇත.
Video Story