October, 16, 2023
සිව් දින නිල සංචාරයක් සඳහා ඊයේ (15) දින මෙරටින් පිටත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) දින චීනයට සම්ප්‍රාප්ත වී තිබේ.
චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන 03 වන “එක් තීරයක් – එක් මාවතක්” සමුළුව සඳහා සහභාගි වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස චීනය වෙත පැමිණියේය.
ජනාධිපතිවරයාගේ මෙම සිව් දින නිල සංචාරය අද (16) දින සිට ඔක්තෝබර් 20 වන දා දක්වා ක්‍රියාත්මක වනු ඇත.

Video Story