ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් පන්දු යැවීමේ පුහුණුකාර තනතුරට

    October, 20, 2023

    ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කළ බව නිල වශයෙන් නිවේදනය කර සිටී.

    මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ෂේන් බොන්ඩ් එම තනතුරට සමුදීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සඳහා මෙලෙස ලසිත් මාලිංගව පත් කර ඇත.