October, 23, 2023
PickMe (Sri Lanka), සිය සමාගම සම්බන්ධයෙන් ප්‍රචාරය වන සමාජ මාධ්‍ය ප්‍රවෘත්තියක් පිළිබඳව ප්‍රතිචාර දක්වා සිටී.
එහිදී සමාගම පවසන්නේ දත්ත අනාවරණය වීමක් සම්බන්ධයෙන් මෑත කාලයේ දී එල්ල වී ඇති චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
සිය ගනුදෙනු පද්ධතියේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කර ඇති බව PickMe (Sri Lanka) සමාගම වැඩිදුරටත් මෙහිදී සඳහන් කරයි.
Data Security Update
We want to address recent allegations of a data breach. We categorically deny these claims and assure our commitment to data security.
🔐 We NEVER store credit card info - it's tokenized for safety.
📱 We've upgraded to SMS OTP login for enhanced security.— PickMe (Sri Lanka) (@PickMeLK) October 23, 2023
Video Story