March, 11, 2016
ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සඳහා කරනු ලබන ආයෝජනවලින් අවම වශයෙන් 25%ක්වත් කාන්තාවන් ඉලක්ක කොට ගෙන සිදු කිරීමට රජය පියවර ගෙන තිබේ.
ග්‍රාමීය ආර්ථික සංවර්ධනය උදෙසා ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන් තුළින් ලැබෙන ප්‍රතිපාදනවලින් 25% ක් කාන්තාවන් උදෙසා යෙදවීම පිණිස මීට පෙර ඉදිරිපත් කරන ලද යෝජනාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරිම පිණිස පත් කරන ලද අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශය පරිදි කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.
Video Story