March, 11, 2016
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද (11) දින මධ්‍යහ්නයට ආසන්නයේ දී යළිත් වරක් ඒකක 6,000 සීමාව ඉක්මවා ගියේය. වසර දෙකකට පසු පළමු වරට පසුගිය අඟහරුවාදා (08) සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,000 න් පහළට පැමිණියේය.
අද මධ්‍යහ්නය වන විට ඒකක 53.09 කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගොස් තිබුණු අතර එවිට එය කියැවුණේ ඒකක 6,001.32 ක් ලෙසිනි.
ඒ වන විට රුපියල් මිලියන 468.7 ක පිරිවැටුමක් වාර්තා වී තිබිණි.
Video Story