March, 17, 2016
ඉන්දියාවේ Gamesa සමාගම මෙගාවොට් 20 ක සූර්යය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ලාෆ්ස් ගෑස් හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන ලාෆ්ස් පවර් ලිමිටඩ් සමඟ අත්වැල් බැඳ ගෙන තිබේ.
හම්බන්තොට බරුන්තන්කන්දේ හි ඉදිවන මෙම පරිශ්‍රයෙහි මෙහෙයුම් කටයුතු 2016 ඔක්තෝබර් මාසයේ දී ආරම්භ වන බව සමාගම වැඩිදුරටත් නිවේදනය කර සිටී.
පුනර්ජනනීය බලශක්ති සැපයීමේ ලොව ප්‍රමුඛතම සමාගමක් වන Gamesa, මෙම ව්‍යාපෘතිය සඳහා නිර්මාණකරණ හා ඉංජිනේරුකරණ කාර්යයන් සම්පූර්ණයෙන්ම සපයනු ඇත.
Video Story