March, 25, 2016
පිරිපහදු කරන ලද ඛනිජ තෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තු 4 කට එළඹීමට රජය තීරණය කර ඇත.
2016 මාර්තු මස 01 දින සිට මාස අටක (08)ක කාලයක් තුළ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි දිගුකාලීන කොන්ත්‍රාත්තු හතරක් ප්‍රදානය කිරීමට මෙහිදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Video Story